Friday, October 11, 2013

ත්‍රස්ථවාදී ව්‍යපාර

සාර්ථක වෙන සෑම සටනක්ම නිදහස් සටනකි.. නමුත් අසාර්ථක වෙන සටන් ත්‍රස්ථවාදී ව්‍යපාර වෙයි.

Friday, September 13, 2013

බයිසිකල්කරුවන් ප්‍රවේසම් විය යුතු අවස්ථා

දෙකකි. 
එකක් බල්ලන් සිටින ස්ථාන. 
අනෙක පොලීසිය සිටින ස්ථාන.

Thursday, January 10, 2013

e-බ්‍රහ්ම්දන්ඩය

ටෙලිෆොන්, ඊමේල් වලට ප්‍රතිචාර නොදැක්වීමයි