Tuesday, March 13, 2012

ට්‍රැෆික් ජෑම්

ගෘහණියක් හැටියට දන්නේ නැති වුනාට ඩ්‍රයිවර් කෙනෙක් හැටියට අම්මා හදන්න දන්න ජාතියයි.

Thursday, March 1, 2012

Cat Landing

"උඹව කවුරු හරි වීසි කලොත් පූසෙක් වියන්!. එතකොට උඹ ලෑන්ඩ් වෙන්නෙ හරි විදියට" තාත්තට බොසා මාමා කිව්වලු!