Monday, April 9, 2012

අයියාගේ ඉස්කෝලේ අලුත් අවුරුදු

හැමෝම අතේ කැමරා.. කැමරා ෆෝන්..
ලිප ගිනි මෙලවීම... පොටෝ !!
කිරි ඉතිරවීම... පොටෝ !!
අවුරුදු උදාව... පොටෝ !!
කෑම කෑම... පොටෝ !!
බුලත් දීම... පොටෝ !!
අරක... පොටෝ !!
මේක... පොටෝ !!
... පොටෝ !!
... පොටෝ !!