Friday, September 9, 2011

මම ඉපදෙන්න ඉස්සර

"බ්‍රෂ් එක වටේ යන කැරපොත්තා වගේ ඔයා මා වටේ ගියේ"
අම්මා කිව්වා
"පොලිස් කාරයකුට ඩ්‍රර්යිවින් ලයිසන් එක බලන්න තියෙන ආසාව වගේ ආසාවක් මගෙ මූන බලන්න ඔයාට තිබුනෙ"
තත්තා කිව්වා

1 comment:

  1. ලස්සන නිසඳැසක්..............

    ReplyDelete