කුංචා
අම්මාගේත් තාත්තාගේත් අයියාගේත් විකාරවලට විරුද්ධව...
Friday, September 9, 2011
මම ඉපදෙන්න ඉස්සර
"බ්රෂ් එක වටේ යන කැරපොත්තා වගේ ඔයා මා වටේ ගියේ"
අම්මා කිව්වා
"පොලිස් කාරයකුට ඩ්රර්යිවින් ලයිසන් එක බලන්න තියෙන ආසාව වගේ ආසාවක් මගෙ මූන බලන්න ඔයාට තිබුනෙ"
තත්තා කිව්වා
1 comment:
Anonymous
September 23, 2011 at 11:22 AM
ලස්සන නිසඳැසක්..............
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන නිසඳැසක්..............
ReplyDelete