දින 2 ක් පුරා දවසට පැය 2 බැගින් මොන්ටිසෝරි වැටේ එල්ලී නොනවත්වා හඞමින් පෞද්ගලික මොන්ටිසෝරි ක්‍රමයට විරුද්ධව කරන ලද පන්ති වර්ජනයට අම්මාට සහ තාත්තාට අවනත වීමට සිදුවු අතර අවසානයේ නැවතත් අච්චීගේ සෙවනේ මට නිදහසේ සිටීමට ඉඩ දීමට සිදුවිය.
මගේ සටනට සීයා සහ අච්චී දැක්වු සහයටයි මේ විප්ලවීය අචාරය!
No comments:
Post a Comment