Wednesday, December 14, 2011

තාත්තාගේ පළමු නියමය

නාන කාමරයේ ගුරුත්වාකර්ෂණය වැඩිම ස්ථානය වැසිකිලි වලයි. ඔබ අතින් ගිලිහෙන ඕනෑම දෙයක් නතර වන්නෙ එතනයි.

No comments:

Post a Comment