Tuesday, May 24, 2011

ඇයි ?

මම කුංචනභරණ … ආදරයට කුංචා ය..

වයස මාස 18 ..

මට අම්මා,තාත්තා සහ අය්යාගෙන් නිතරම කරදරය..

මේවා ලෝකයා දැන ගත යුතුය..

මම මෙ බ්ලොග් එක පටන් ගන්නේ ඒ නිසයි..

2 comments: